What is the mediation
“සමථකරණය
යනු
නිත්‍යානුකුල
මාර්ග
වලින්
ආරවුල්කරුවන්
අතර
සුහද
නිරවුල්
කිරීමක්
ඇති
කිරීම
පිණිස
උත්සාහ
කිරීම
ද ඔවුන්ගේ
කැමැත්ත
ඇතිව
සහ
ක්‍රියාත්මක
කළ
හැකි
සෑම
අවස්ථාවකම
ඒ ආරවුල
හෝ
වරද
නැවත
සිදුවීම
වැළැක්වීම
පිණිස
ඔවුන්ගේ
දුක්ගැනවිල්ලේ
නියම
හේතුව
ඉවත්
කිරීමේ
ක්‍රියාවලියකි.”
-1988
අංක 72 දරන සමථ මණ්ඩල පනත
අරමුණ
ගැටුමට මැදිහත්
වූ
දෙපාර්ශවය
වෙත
ම තෘප්තිමත්
විය හැකි
විසඳුමකට
යාමට
සහය
ලබා
දීම.
Comments
Post a Comment