Posts

Showing posts from March, 2020

History of Mediation in the world

Image
The history of mediation goes back to Ancient Greece, where village elders used to mediate local disputes between the villagers. The activity of mediation appeared in very ancient times. The practice developed in  Ancient Greece  (which knew the non-marital mediator as a  proxenetas ), then in  Roman   civilization . ( Roman law , starting from  Justinian 's  Digest  of 530–533 CE) recognized mediation. The Romans called mediators by a variety of names, including  internuncius ,  medium ,  intercessor ,  philantropus ,  interpolator ,  conciliator ,  interlocutor ,  interpres , and finally  mediator . [ citation needed ] Now mediation is a form a professional service, and mediators are professionally trained for mediation. In the UK mediation has seen a rise as a service since the  Children and Families Act 2014  made it compulsory for separating couples to go through a  Mediation...

Mediation Donation

1. 2019 ජනවාරි මාසයේ තිබූ ව්‍යපෘතියක් ලෙස මධ්‍ය අංශයේ ගුරුභවතුන්ගේ දායකත්වය හා සමථ ඒකකය භාර ආචාරවරුන්ගේ මැදිහත්වීමෙන් කු/ කටුවපිටිය විද්‍යාලය වෙත වටිනා ආධාර රාශියක් පිරිනැමීම සිදුවිය. එය ආදර්ශයට ගනිමින් සමථ ඒකකයේ සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය සැලැසුම් කර දියත් කරන ලදී.  2. වර්ෂ 2019ක් වූ මැයිමස 17වන සිකුරාදා දින ප.ව. 12.50 සිට ප.ව. 1.30 දක්වා පාඨශාලීය මධ්‍ය අංශ පරිශ්‍රය තුළ පවත්වන ලද විද්‍යාලයීය සමථ ඒකකයේ සත්වන සභාවාරයේ යෝජනා ස්ථීරත්වය මත සම්මත කර ගන්නා ලදුව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා සහිත පාසල් ඉලක්ක කර ගනිමින් පාසල් ලිපිද්‍රව්‍ය පිරිනැම සඳහා වූ මෙම ව්‍යාපෘතිය දියත් විණි .  3. සත්වන සභාවාරයේ දී ඇතිවූ එකඟතාවය මත 2019.05.20 (සඳුදා) දින පවත්වන්නට යෙදුණ පන්ති නියෝජිත හමුව මඟින් වගකීම් පවරාදීම හා ව්‍යාපෘති සැලසුම් කිරීම සිදුවූ අතර , ඒ සඳහා නොපමා වම විදුහල්පතිතුමාගේ අනුමැතිය ලබාගැනීමට තීරණය විය.  4. ඒ අනුව භාර ආචාර්ය තුමා විසින් විදුහල්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද සමථ/2019/02 අංක දරණ ලිපිය මඟින් මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනිණි. එහි පිටපතක් සෑම අංශයකටම යොම...

Mediation 2K20 Seromany

Image

What is the mediation

Image
“ සමථකරණය යනු නිත්‍යානුකුල මාර්ග වලින් ආරවුල්කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකම ඒ ආරවුල හෝ වරද නැවත සිදුවීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමේ ක්‍රියාවලියකි .” -1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත

කු/ උඩපොළ දෙමළ විද්‍යාලය (Ku/Udapola Tamil Vidyalaya)

Image

කු/ මාවත්ත කණිෂ්ට විද්‍යාලය (Ku/ Mawaththa Junior School)

Image